සංවර්ධනය කෙටිමග මූල ප්‍රවේශය මූල ප්‍රවේශයට අවසර දෙන්නද? යෙදුම් වෙත මූල ප්‍රවේශය ඉල්ලීම සඳහා අවසර දීම ඉතා අනතුරුදායක වන අතර මෙමගින් ඔබගේ පද්ධතියේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැක! අබලයි යෙදුම් පමණි ADB පමණි යෙදුම් සහ ADB LineageOS අනුවාදය නොදනී නොදනී නිමැවූ දිනය LineageOS යාවත්කාලීනයන් තේමා නාද වීමේ ප්‍රකාරය කම්පනය නිශ්ශබ්ද එකතු කරන්න මකන්න පැතිකඩ පද්ධති පැතිකඩ වින්‍යාස කර භාවිතා කිරීමට, පැතිකඩ සක්‍රීය කරන්න. ක්‍රියාරම්භකය වින්‍යාස කරන්න NFC ටැගයට ලියන්න ලිවීමට ටැගය ස්පර්ශ කරන්න ටැගය සාර්ථක ලෙස ලියවුනි ටැගය ලිවීම අසමත්විය! තෝරාගත් පැතිකඩ: %1$s පැතිකඩ NFC ටැගයකට ලිවීම මගින්, ටැගය තට්ටු කර පැතිකඩ තේරීමට ඉඩ ඇරේ. දෙවන වතාවට තට්ටු කල විට පෙරාතුව තෝරාගත් පැතිකඩ තෝරාගැනෙනු ඇත. නාඳුනන පැතිකඩක් මෙම NFC ටැගය නාඳුනන පැතිකඩකට සම්බන්ධ වුවකි. මෙම NFC ටැගය පවත්නා පැතිකඩකට සම්බන්ධ කිරීමෙන්, ඉදිරියේදී එම පැතිකඩ තෝරාගැනීමට ඉඩ ලැබෙනු ඇත. පැතිකඩ තෝරන්න %1$s පැතිකඩ ඉවත්කරන්නද? පවත්නා උපාංග සැකසීම් භාවිතයෙන් පැතිකඩ වින්‍යාස කරන්නද? පවත්නා උපාංග සැකසීම් ආයාත කරන්න නම <අලුත් පැතිකඩ> යලි නම් තබන්න අලුත් නමක් ඇතුල් කරන්න යළි පිහිටුවන්න 2G පමණි 3G පමණි 2G හෝ 3G ස්වයංක්‍රීයව හඬ පරිමා අතික්‍රමණ සබලයි %1$s/%2$s පිහිටුවන්න හඬ ත්‍රීවතාවය අතික්‍රමණය කරන්න පැතිකඩයන් පැතිකඩ කලමනාකරණය පැතිකඩ සැකසීම් සම්බන්ධ වීමේදී විසන්ධි වීමේදී ක්‍රියාරම්භකයක් නැත යෙදුම් යෙදුම තෝරන්න පද්ධති සැකසීම් අගුළු තිර ප්‍රකාරය අහස්යානා ප්‍රකාරය Wi\u2011Fi සුවහනීය Wi\u2011Fi හොට්ස්පොට් බ්ලූටූත් GPS දත්ත ස්වයං-සමමුහුර්තය NFC මකන්න A2DP සම්බන්ධ වීමේදී A2DP විසන්ධි වීමේදී Wi\u2011Fi බ්ලූටූත් NFC මෙම පැතිකඩ සක්‍රීය කරවන ක්‍රියාරම්භක පියවර 1: ක්‍රියාරම්භක එක් කරන්න ක්‍රියාරම්භක වෙනස් කරන්න: %1$s පියවර 2: ක්‍රියා පිහිටුවන්න ක්‍රියා යළි වින්‍යාස කරන්න කිසිඳු බ්ලූටූත් උපාංගයක් යුගල කර නැත.\nක්‍රියාරම්භක වින්‍යාස කිරීමට පෙර බ්ලූටූත් උපාංගය යුගල කිරීමට තට්ටු කරන්න. කිසිඳු Wi\u2011Fi ප්‍රවේශ ස්ථානයක් වින්‍යාස කර නැත.\nක්‍රියාරම්භක වින්‍යාස කිරීමට පෙර Wi\u2011Fi සම්බන්ධ කිරීමට තට්ටු කරන්න. කිසිඳු ක්‍රියාරම්භකයක් වින්‍යාස කර නැත. තව එක්කිරීමට තට්ටු කරන්න. නව NFC ක්‍රියාරම්භකයක් පිහිටුවීමට තට්ටු කරන්න. කරුණාකර මෙම පැතිකඩ සක්‍රීය කරවන ක්‍රියාරම්භක තෝරන්න දැන් පැතිකඩ සක්‍රීය වූ විට සිදුවන්නේ කුමක්දැයි වින්‍යාස කරන්න සංචාලන තීරුව වමත් ප්‍රකාරය තිරස් ප්‍රකාරයේදී සංචාලන තීරුව තිරයේ වම්පසින් දක්වන්න බොත්තම් සහ සැලැස්ම එලි සැකසීම් සංස්කරණය ස්පන්දයේ කාල ප්‍රමාණය සහ වේගය සාමාන්‍ය රිසිවූ මකන්න තෝරාගත් අයිතමය ඉවත්කරන්නද? සැමවිටම සක්‍රීයයි ඉතා කෙටි කෙටි සාමාන්‍ය දිගු ඉතා දිගු ඉතා වේගවත් වේගවත් සාමාන්‍ය සෙමින් ඉතා සෙමින් බැටරියේ එලිය බැටරිය අඩුනම් ස්පන්ද කරන්න වර්ණ බැටරිය අඩුයි ආරෝපණය වෙමින් සම්පූර්ණයෙන් ආරෝපිතයි දැනුම්දීමේ එලිය ප්‍රධාන යෙදුම් දුරකථනය රීසිවූ අගයන් භාවිතාකරන්න පෙරනිමි මඟහැරුණු ඇමතුම හඬ තැපෑල ඇන්ඩ්‍රොයිඩ් නිදොස් කරණය ඇන්ඩ්‍රොයිඩ් නිදොස් කරණ පාලම (adb) අතුරු මුහුණත සබල කරන්න ජාලය හරහා ADB ජාල අතුරු මුහුණත් (Wi\u2011Fi, USB ජාල) හරහා TCP/IP නිදොස් කිරීම සබල කරන්න. මෙම සැකසීම නැවත පනගැන්වීමේදී යළි පිහිටුවෙයි ස්ථානය පුද්ගලික පණිවිඩ යැවීම මාධ්‍යය උපාංගය ඇරඹීම දළ ස්ථානය නිවැරදිම ස්ථානය GPS කම්පනය සම්බන්ධතා කියවීම සම්බන්ධතා වෙනස් කිරීම ඇමතුම් ලොගය කියවීම ඇමතුම් ලොගය වෙනස් කිරීම දින දර්ශකය කියවීම දින දර්ශකය වෙනස් කිරීම ජංගම ජාල පරිලෝකනය ඇමතුම් ගැනීම SMS කියවීම SMS ලිවීම SMS බාරගැනීම හදිසි SMS බාරගැනීම MMS බාරගැනීම WAP පුෂ් පණිවිඩ බාරගැනීම SMS යැවීම ICC SMS කියවීම ICC SMS ලිවීම සැකසීම් වෙනස් කිරීම මුඳුනතෙහි ඇඳීම දැනුම්දීම් පරිශීලනය කැමරාව ශ්‍රව්‍ය රෙකෝඩනය ශ්‍රව්‍ය ධාවනය පසුරු පුවරුව කියවීම පසුරු පුවරුව වෙනස්කිරීම මාධ්‍ය බොත්තම් ශ්‍රව්‍ය කේන්ද්‍රය ප්‍රධාන ශබ්ද ප්‍රමාණය කටහඬ ශබ්ද ප්‍රමාණය නාදවන ශබ්ද ප්‍රමාණය මාධ්‍ය ශබ්ද ප්‍රමාණය ඇඟවීමේ ශබ්ද ප්‍රමාණය දැනුම්දීමේ ශබ්ද ප්‍රමාණය ඇහැරවා තැබීම ස්ථානය අධීක්ෂණය ඉතා නිවැරදි ස්ථානය අධීක්ෂණය GPS කම්පනය සම්බන්ධතා කියවීම සම්බන්ධතා වෙනස් කිරීම ඇමතුම් ලොගය කියවීම ඇමතුම් ලොගය වෙනස් කිරීම දින දර්ශකය කියවීම දින දර්ශකය වෙනස් කිරීම දැනුම්දීම/චූර්ණිකාව ඇමතුම් ගැනීම SMS බාරගැනීම MMS බාරගැනීම SMS යැවීම සැකසීම් වෙනස් කිරීම මුඳුනතෙහි ඇඳීම දැනුම්දීම් පරිශීලනය කැමරාව ශ්‍රව්‍ය රෙකෝඩනය ශ්‍රව්‍ය ධාවනය පසුරු පුවරුව කියවීම පසුරු පුවරුව වෙනස්කිරීම මාධ්‍ය බොත්තම් ශ්‍රව්‍ය කේන්ද්‍රය ප්‍රධාන ශබ්ද ප්‍රමාණය කටහඬ ශබ්ද ප්‍රමාණය නාදවන ශබ්ද ප්‍රමාණය මාධ්‍ය ශබ්ද ප්‍රමාණය ඇඟවීමේ ශබ්ද ප්‍රමාණය දැනුම්දීමේ ශබ්ද ප්‍රමාණය බ්ලූටූත් ශබ්ද ප්‍රමාණය ඇහැරවා තැබීම මූල ප්‍රවේශය %1$s (%2$s භාවිතා විය) %s අවසර දුනි %s ප්‍රතික්ෂේප විය %1$s අවසර දුනි, %2$s ප්‍රතික්ෂේප විය පරිශීලක යෙදුම් පෙන්වන්න තිළැලි යෙදුම් පෙන්වන්න අවසර/ප්‍රතික්ෂේප ගණක යළි පිහිටුවන්න ගණක යළි පිහිටුවීම තහවුරු කරන්න හරි උපාංගයේ ආගන්තුක නාමය සැලැස්ම පටලවන්න උපාංගය අගුළු අරින විට PIN සැලැස්ම පටලවන්න බල බොත්තම නිවස බොත්තම මෙනුව බොත්තම සොයන්න බොත්තම මෑත බොත්තම ශබ්ද බොත්තම් කෙටි එබීමේ ක්‍රියාව දිගු එබීමේ ක්‍රියාව දෙවරක් තට්ටුකිරීමේ ක්‍රියාව ක්‍රියාවක් නැත අරින්න/වහන්න මෙනුව මෑත යෙදුම් මාරු කරනය සෙවීම් සහායක කටහඬ සෙවීම යෙදුම තුල සෙවීම කැමරාව දියත් කරන්න තිරය වහන්න අවසන් යෙදුම යළි ධාවනයේ පාලකය තිරය වැසී ඇතිවිට, දෘඩාංග ශබ්ද යතුරු දිගු එබීමෙන් සංගීත ඛණ්ඩ මාරු වෙනු ඇත යතුරුපුවරුවෙන් කර්සරය හැසිරවීම අබලයි ඉහළ/පහළ ශබ්ද යතුරු කර්සරය වමට/දකුණට ගෙනයයි ඉහළ/පහළ ශබ්ද යතුරු කර්සරය දකුණට/වමට ගෙනයයි ඇමතුම අවසන් කරන්න බල බොත්තම එබීමෙන් පවත්නා ඇමතුම අවසන් වනු ඇත ස්වයං භ්‍රමණය තිරය භ්‍රමණයවූ විට ශබ්ද යතුරු හුවමාරු කරන්න ඇමතුමට පිළිතුරු දෙන්න නිවස බොත්තම එබීමෙන් පවත්නා පැමිණෙන ඇමතුමට පිළිතුරු දෙනු ඇත අනුවර්තක පසුපස එලිය වැඩ දායී බව පවත්වාගන්නා අතරම බැටරි ආයුකාලය උපරිම කරගැනීමට, සංදර්ශකයේ පසුපස එලියේ දීප්තිය ක්‍රියාශීලීව සීරුමාරු කරන්න හිරු එළිය වැඩි කිරීම දීප්තිමත් හිරු එළියේදී සංදර්ශක දීප්තිය සහ කියවීමේ හැකියාව වැඩි කරන්න පාට වැඩිදියුණු කිරීම සංදර්ශකයේ පාට ක්‍රියාශීලීව වැඩිදියුණු කරන්න පසුපස එළිය බොත්තම් ප්‍රදීපනය යතුරුපුවරුව ප්‍රදීපනය බොත්තම් දීප්තිය යතුරුපුවරු දීප්තිය ප්‍රදීපනයේ කල්ඉකුත් වීම වහන්න එපා අබලයි %s සඳහා සබලයි සබලයි බල මෙනුව නැවත පනගැන්වීමේ මෙනුව තිර සේයාව අහස්යානා ප්‍රකාරය ශබ්ද පුවරුව තිරය මත සංචාලන තීරුව සබල කරන්න තිරය මත සංචාලන තීරුව සබල කර දෘඩාංග බොත්තම් අබල කරන්න ඇහැරවීමට දෙවරක් තට්ටු කරන්න දෙවරක් තට්ටුකර නිදිකරවන්න අහඹු අවදි වීම් වළක්වන්න පේණුගත කලවිට ඇහැරවන්න බල මූලාශ්‍රය සම්බන්ධ කිරීමේදී හෝ විසන්ධි කිරීමේදී තිරය ඇහැරවන්න උදාහරණය කම්පකයේ තීව්‍රතාව වර්ණ ප්‍රමාණ ශෝධනය තිරයේ වර්ණ ප්‍රමාණ ශෝධනය කරන්න රතු කොළ නිල් යළි පිහිටුවන්න භ්‍රමණය අබලයි අංශක අගුළු තිරය භ්‍රමණය කරන්න භ්‍රමණ ප්‍රකාර අංශක 0 අංශක 90 අංශක 180 අංශක 270 සියලුම ගොනු වර්ග පිළිගන්න ඉහළ ස්පර්ශ සංවේදිතාව ස්පර්ශ තීරයේ සංවේදීතාව වැඩිකරන්න, එබැවින් අත්මේස් පළඳා ඇතිවිට එය භාවිතාකලහැකිය ආරෝපණ ශබ්ද සබලයි බල මූලාශ්‍රය සම්බන්ධ කිරීමේදී හෝ විසන්ධි කිරීමේදී ශබ්දයක් ධාවනය කරන්න කම්පනය දැනුම්දීමේ ශබ්දය නිශ්ශබ්ද තත්ව තීරුව දීප්තිය පාලනය තත්ව තීරුව හරහා රූටනය මගින් දීප්තිය සීරුමාරු කරන්න දැනුම්දීම් ගණන පෙන්වන්න අතීරිත දැනුම්දීම් ගණන පෙන්වන්න කේන්ද්‍රිත සැඟවුණු අභින ස්පර්ශ සිදුවීම් අවහිර කරන්න සංචාලන සහ තත්ව තීරු අභින අතරතුර යෙදුම් වෙත ස්පර්ශ සිදුවීම් නොයවන්න පෞද්ගලිකත්වය පෙරනිමි ලෙස සබලය අලුතෙන්-ස්ථාපිත යෙදුම් සඳහා පෙරනිමි ලෙස සබලය පෞද්ගලිකත්වයේ මුරකරු ඔබගේ පුද්ගලික දත්ත වෙත පිවිසුම් බලය ඇත්තේ කවර යෙදුම් සඳහාද යන්න පාලනය කරයි යෙදුම් කිසිවක් පිහිටුවා නැත උදව් යලි පිහිටුවන්න අවසරයන් යළි පිහිටුවන්නද? මෙම තිරයේදී ඔබට කවර යෙදුමේ පෞද්ගලිකත්වයේ මුරකරු සක්‍රීය වියයුතුද යන්න ඒවා මත තට්ටු කිරීමෙන් පහසුවෙන් තෝරාගත හැක. තෝරාගත් යෙදුම් සඳහා සම්බන්ධතා, පණිවිඩ හෝ ඇමතුම් ලොග වැනි ඔබගේ පුද්ගලික දත්ත ප්‍රවේශනය කල නොහැකි වනු ඇත. යෙදුම් සටහනක් මත දිගු එබීම එහි යෙදුම් තොරතුරු තිරය විවෘත කරයි.\n\nපෙරනිමි ලෙස තිළැලි යෙදුම් නොපෙන්වන නමුත් අදාළ මෙනු විකල්පය තේරීම මගින් අනාවරණය කරගත හැක. තිළැලි යෙදුම් පෙන්වන්න යෙදුම් පැතිකඩ සබල කරන්න උසස් නැවත පනගැන්වීම අගුළු ඇරියවිට, ප්‍රතිසාධකයට, ඇරඹුම් ප්‍රවේශකයට නැවත පණගැන්වීම හෝ මෘදු නැවත පණගැන්වීමක් සිදුකිරීම සඳහා විකල්ප බල මෙනුවේ ඇතුළත් කරයි විහිදුණු වැඩතලය ආපසු බොත්තම යෙදුම නසයි කටහඬින් අවදිවීම ඔබගේ කටහඬ යලි පුහුණු කරන්න දියත් කලයුතු ක්‍රියාව ගූගල් දැන් ක්‍රියාකාරකම් රිසිකළ යෙදුමක් තෝරන්න රිසිකළ ක්‍රියාවක් තෝරන්න සැකසීම් මකන්න අබලයි දැනුම්දීම් පෙන්වන්න පුද්ගලික අංක පුද්ගලික අංක සඳහා ඇමතුම් අවහිර නොකරන්න පුද්ගලික අංක වෙතින් පැමිණෙන %s අවහිර කරන්න නාඳුනන අංක සම්බන්ධතා ලයිස්තුවේ අඩංගු නොවන අංක සඳහා ඇමතුම් හෝ පණිවිඩ අවහිර නොකරන්න සම්බන්ධතා ලයිස්තුවේ නොමැති අංක වෙතින් පැමිණෙන %s අවහිර කරන්න ඇමතුම් පනිවිඩ ඇමතුම් සහ පනිවිඩ ආදේශක භාවිතාකරන්න ආදේශකයක් ලෙස . සහ ප්‍රාසය සඳහා * භාවිතාකරන්න. උදා. 123.* 123 න් ඇරඹෙන අංක අවහිර කරන අතර .*123.* 123 ඇතුළත් වෙන අංක අවහිර කරයි පැමිණෙන ඇමතුම් අවහිර කරන්න පැමිණෙන පණිවිඩ අවහිර කරන්න අංකයක් ඉවත්කරන්න සම්බන්ධතාවක් තෝරන්න යෙදුම් ආරක්ෂාව කෙටි පණිවිඩ සීමාව දැනුම්දීම් පෙරන්න නොසලකා හැරූ දැනුම්දීම් සහ පෙරහන් හසුරුවන්න රටාව යළි පිහිටුවන්න රටාව අගුල යළි පිහිටුවීමට මූලික ඊ-තැපැල් ගිණුම සහ ආශ්‍රිත මුරපදය ඇතුල් කරන්න යලි පිහිටුවන්න රටාව අගුල යළි පිහිටුවන්න ආරක්ෂිත යෙදුම් සංරචකයේ තත්වය සුරකිමින්\u2026 පරිශීලක නම (ඊ-තැපෑල) මුරපදය පුරන්න ගිණුම පිරික්සමින්\u2026 පුරනය වැරදිය හිස: %1$s W/kg සිරුර: %1$s W/kg සැකසීම් LineageOS නීතිමය තොරතුරු ප්‍රධාන