"පැකේජ ස්ථාපනකරු" "මීලඟ" "ස්ථාපනය" "හරි" "මෙම යෙදුමට අවසර දෙන්න:" "අවලංගු කරන්න" "නොදනී" "ස්ථාපනය කරමින්…" "යෙදුම ස්ථාපනය කරන ලදි." "ඔබට මෙම යෙදුම ස්ථාපනය කිරීමට අවශ්‍යද? පහත ඒවා වෙත එයට ප්‍රවේශය ලැබෙනු ඇත:" "මෙම යෙදුම ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? වෙනත් විශේෂ ප්‍රවේශයක් එයට අවශ්‍ය නොවෙයි." "දැනට පවතින මෙම යෙදුමට යාවත්කාලීනයක් ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? ඔබගේ පවතින දත්ත නැති නොවේ. යාවත්කාලීන කළ යෙදුම පිවිසීම ලබා ගනී:" "ඔබට මෙම තිළැලි යෙදුමට යාවත්කාලීනය ස්ථාපනය කිරීමට අවශ්‍යද? ඔබගේ දැනට පවතින දත්ත නැති නොවේ. යාවත්කාලීන කරන ලද යෙදුම පහත සඳහා ප්‍රවේශය ලබාගනු ඇත:" "මෙම පවතින යෙදුමට යාවත්කාලීනයක් ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? ඔබගේ පවතින දත්ත නැති නොවේ. එයට විශේෂ ප්‍රවේශයක් අවශ්‍ය නොවේ." "පවතින මෙම යෙදුමට යාවත්කාලීනයක් ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? ඔබගේ පවතින දත්ත නැති නොවේ. එයට විශේෂ ප්‍රවේශයක් අවශ්‍ය නොවේ." "යෙදුම ස්ථාපනය කරේ නැත." "මෙම පැකේජය ස්ථාපනය කිරීම අවහිර කරන ලදි." "මෙම පැකේජය එම නම ඇති දැනට පවතින පැකේජය හා ගැටේ." "ඔබගේ ටැබ්ලටය සමග මෙම යෙදුම නොගැලපේ." "මෙම යෙදුම ඔබගේ රූපවාහිනිය හා නොගැළපේ." "මෙම යෙදුම ඔබගේ දුරකථනයට නොගැළපේ." "පැකේජය සදොස් වී ඇති බව පෙනෙයි." "ඔබගේ ටැබ්ලටයේ %1$s ස්ථාපනය කළ නොහැක." "%1$s මෙම රූපවාහිනියෙහි ස්ථාපනය කළ නොහැක." "%1$s දුරකථනයට ස්ථාපිත කිරීමට නොහැකි විය." "විවෘත කරන්න" "ස්ථාපනය කිරීම අවහිර කරන ලදි" "ආරක්ෂාව සඳහා, නොදන්නා මූලාශ්‍රවලින් පැමිණෙන යෙදුම් ස්ථාපනය අවහිර කරන ලෙස ඔබගේ ටැබ්ලටය සකසා ඇත." "ආරක්ෂාව සඳහා, ඔබගේ රූපවාහිනිය නොදන්නා මූලවලින් ලබාගත් යෙදුම් ස්ථාපනයෙන් අවහිර කර ඇත." "ආරක්ෂාව සඳහා, නොදන්නා මූලාශ්‍රවලින් පැමිණෙන යෙදුම් ස්ථාපනය අවහිර කරන ලෙස ඔබගේ දුරකථනය සකසා ඇත." "නාඳුනන මූලයන් වෙතින් ලබාගත් යෙදුම් ස්ථාපනය කිරීමට ඔබගේ පරිපාලකයා ඉඩ නොදේ." "හරි" "සැකසීම්" "යෙදුම් සඳහා නව මූලාශ්‍ර" "%1$s හට වෙනත් යෙදුම් ස්ථාපනය කිරීමට අවශ්‍යයි.\n\nදැන් සහ අනාගතයේදී මෙයට අවසර දෙනවාද?" "යෙදුම් කළමනාකරණය කරන්න" "යෙදුම ප්‍රතිස්ථාපනය කරනවාද?" "ඔබ ස්ථාපනය කරන යෙදුම අනෙක් යෙදුමෙන් ප්‍රතිස්ථාපනය කෙරේ.\n\nඔබගේ සියලුම පෙර පරිශීලක දත්ත සුරැකෙනු ඇත." "මෙය පද්ධති යෙදුමකි.\n\n}ඔබගේ සියලුම පෙර පරිශීලක දත්ත සුරැකෙනු ඇත." "ඉඩ නොමැත" "%1$s ස්ථාපිත කිරීමට නොහැකි විය. ඉඩ පොඩ්ඩක් නිදහස් කොට නැවත උත්සාහ කරන්න." "හරි" "යෙදුම හමුවී නැත" "ස්ථාපිත යෙදුම් ලැයිස්තුවේ යෙදුම සොයා ගත නොහැකි විය." "යෙදුම අස්ථාපනය කරන්න" "යාවත්කාලිනය අස්ථාපනය කරන්න" "%1$s පහත යෙදුමේ කොටසකි:" "ඔබට මෙම යෙදුම අස්ථාපනය කිරීමට අවශ්‍යද?" "සියලු"" පරිශීලකයන් සඳහා මෙම යෙදුම අස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? උපාංගයෙහි ""සියලු"" පරිශීලකයන් සඳහා යෙදුම සහ එහි දත්ත ඉවත්වනු ඇත." "%1$s පරිශීලකයා සඳහා මෙම යෙදුම අස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යයද?" "මෙම යෙදුම කර්මාන්ත ශාලා අනුවාදයක් සමගින් ප්‍රතිස්ථාපනය කරන්නද? සියලු දත්ත ඉවත් කරනු ඇත." "මෙම යෙදුම කර්මාන්ත ශාලා අනුවාදයක් සමගින් ප්‍රතිස්ථාපනය කරන්නද? සියලු දත්ත ඉවත් කරනු ඇත. මෙය කාර්යාල පැතිකඩවල් සහිත අය ඇතුළුව, මෙම උපාංගයෙහි සියලු පරිශීලකයන් වෙත බලපානු ඇත." "අස්ථාපනය කරමින්…" "අස්ථාපනය අවසන්." "අස්ථාපිත විම අසාර්ථකයි." "මෙම පැකේජය ක්‍රියාකාරී උපාංග පරිපාලකයෙක් බැවින් අස්ථාපනය කළ නොහැක." "පැකේජය %1$s පරිශීලකයා හට සක්‍රිය උපාංග කලමනාකරුවෙකු වන නිසා, මෙය ස්ථාපිත කිරීම ඉවත් කළ නොහැක." "ඔබේ කාර්ය පැතිකඩ සඳහා මෙම යෙදුම අවශ්‍ය වන අතර අස්ථාපනය කළ නොහැකිය." "ඔබගේ උපාංගයේ පාලකයාට මෙම යෙදුම අවශ්‍ය වේ එම නිසා අස්ථාපනය කළ නොහැක." "උපාංග පරිපාලකයන් කළමනාකරණය කරන්න" "%1$s අස්ථාපනය කල නොහැක." "විග්‍රහ කිරීමේ දෝෂයකි" "පැකේජය විග්‍රහ කිරීමේදී ගැටළුවක් ඇති විය." "නව" "සියල්ල" "පෞද්ගලිකත්වය" "උපාංගය ප්‍රවේශය" "මෙම යාවත්කාලිනයට අලුත් අවසරයන් අවශ්‍ය නොවේ." "ඔබට පහත සඳහන් අවසර පිරිනැමීමට අවශ්‍ය ද? එය පහත සඳහා ප්‍රවේශය ලබා ගනියි:" "කෙසේ වෙතත් ප්‍රතික්ෂේප කරන්න" "%2$s න් %1$s" "%2$s කිරීමට %1$s ට ඉඩ දෙන්නද?" "ඉඩ දෙන්න" "යෙදුම්" "යෙදුම් අවසර" "නැවත අසන්න එපා" "අවසර නොමැත" "අතිරේක අවසර" .තව %1$d .තව %1$d "මෙම යෙදුම නිර්මාණය කර ඇත්තේ Android වල පැරණි අනුවාදයකට වේ. අවසර නොදීම මඟින් එය බලාපොරොත්තු වන ආකාරයට වැඩ නොකිරීමට හැක." "නොදන්නා ක්‍රියාවක් සිදු කරන්න" "යෙදුම් %2$d න් %1$d කට ඉඩ දෙන ලදි" "පද්ධතිය පෙන්වන්න" "පද්ධතිය සඟවන්න" "%1$s අවසර" "යෙදුම් නොමැත" "ස්ථාන සැකසීම්" "%1$s මෙම උපාංගය සඳහා ස්ථාන සේවාවන් සපයන්නෙකු වේ. ස්ථාන ප්‍රවේශය ස්ථාන සැකසීම් වෙතින් වෙනස් කළ හැක." "ඔබ මෙම අවසරය ප්‍රතික්ෂේප කරන්නේ නම්, සමහර යෙදුම් බලාපොරොත්තු පරිදි ක්‍රියා නොකරනු ඇත." "ප්‍රතිපත්තිය මඟින් බලාත්මක කරයි" "පූරණය කරමින්…" "සියලු අවසර" "වෙනත් යෙදුම් හැකියාවන්" "අවසර ඉල්ලීම" "තිර උඩැතිරියක් අනාවරණය කරන ලදි" "මෙම අවසර සැකසීම වෙනස් කිරීම සඳහා, ඔබට මුලින්ම සැකසීම් > යෙදුම් වෙතින් තිර උඩැතිරිය අක්‍රිය කර යුතුයි" "සැකසීම් විවෘත කරන්න" "Android Wear" "Wear මත ස්ථාපන/අස්ථාපනය ක්‍රියා වෙත සහය දක්වන්නේ නැත." "%1$s යාවත්කාලීන කර ඇත. %1$s හට පහත ඒවාට පිවිසීමට ඉඩ දෙන්නද?" "%1$s හට පිවිසීමට ඉඩ දෙන දේ තෝරන්න" "%1$s යාවත්කාලීන කර ඇත. මෙම යෙදුමට පිවිසීමට ඉඩ දෙන දේ තෝරන්න." "අවලංගු කරන්න" "දිගටම කර ගෙන යන්න" "නව අවසර" "වත්මන් අවසර" "යෙදුම වේදිකාගත කරමින්..." "නොදනී"