"පැකේජ ස්ථාපනකරු" "මීලඟ" "ස්ථාපනය" "හරි" "මෙම යෙදුමට අවසර දෙන්න:" "අවලංගු කරන්න" "නොදනී" "ස්ථාපනය කරමින්…" "යෙදුම ස්ථාපනය කරන ලදි." "ඔබට මෙම යෙදුම ස්ථාපනය කිරීමට අවශ්‍යද? පහත ඒවා වෙත එයට ප්‍රවේශය ලැබෙනු ඇත:" "මෙම යෙදුම ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? වෙනත් විශේෂ ප්‍රවේශයක් එයට අවශ්‍ය නොවෙයි." "දැනට පවතින මෙම යෙදුමට යාවත්කාලීනයක් ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? ඔබගේ පවතින දත්ත නැති නොවේ. යාවත්කාලීන කළ යෙදුම පිවිසීම ලබා ගනී:" "ඔබට මෙම තිළැලි යෙදුමට යාවත්කාලීනය ස්ථාපනය කිරීමට අවශ්‍යද? ඔබගේ දැනට පවතින දත්ත නැති නොවේ. යාවත්කාලීන කරන ලද යෙදුම පහත සඳහා ප්‍රවේශය ලබාගනු ඇත:" "මෙම පවතින යෙදුමට යාවත්කාලීනයක් ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? ඔබගේ පවතින දත්ත නැති නොවේ. එයට විශේෂ ප්‍රවේශයක් අවශ්‍ය නොවේ." "පවතින මෙම යෙදුමට යාවත්කාලීනයක් ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? ඔබගේ පවතින දත්ත නැති නොවේ. එයට විශේෂ ප්‍රවේශයක් අවශ්‍ය නොවේ." "යෙදුම ස්ථාපනය කරේ නැත." "පැකේජය සදොස් වී ඇති බව පෙනෙයි." "සංඝටන වන අත්සනක් සමග එකම නාමය ඇති පවතින පැකේජයක් දැනටමත් ස්ථාපනය කර ඇත." "Android හි නව සංස්කරණ සමග පමණක් පැකේජය වැඩ කරයි." "ඔබගේ ටැබ්ලටය සමග මෙම යෙදුම නොගැලපේ." "මෙම යෙදුම ඔබගේ දුරකථනයට නොගැළපේ." "ස්ථාපනය සම්පූර්ණ වීමට පෙර සඳහන් පැකේජය මකන ලදි." "මෙම පැකේජය සත්‍යාපනය කිරීම අසමත් වුණු අතර ස්ථාපනය කිරීමට නොහැකි විය." "පැකේජය සත්‍යාපනය කිරීමට උත්සාහ කරද්දී කාලය ඉකුත්වීමක් සිදුවුණි. පසුව එය නැවතත් ස්ථාපනය කිරීමට උත්සාහ කරන්න." "ඔබගේ ටැබ්ලටයේ %1$s ස්ථාපනය කළ නොහැක." "%1$s දුරකථනයට ස්ථාපිත කිරීමට නොහැකි විය." "විවෘත කරන්න" "ස්ථාපනය කිරීම අවහිර කරන ලදි" "ආරක්ෂාව සඳහා, නොදන්නා මූලාශ්‍රවලින් පැමිණෙන යෙදුම් ස්ථාපනය අවහිර කරන ලෙස ඔබගේ ටැබ්ලටය සකසා ඇත." "ආරක්ෂාව සඳහා, නොදන්නා මූලාශ්‍රවලින් පැමිණෙන යෙදුම් ස්ථාපනය අවහිර කරන ලෙස ඔබගේ දුරකථනය සකසා ඇත." "නාඳුනන මූලයන් වෙතින් ලබාගත් යෙදුම් ස්ථාපනය කිරීමට ඔබගේ පරිපාලකයා ඉඩ නොදේ." "හරි" "සැකසීම්" "යෙදුම් සඳහා නව මූලාශ්‍ර" "%1$s හට වෙනත් යෙදුම් ස්ථාපනය කිරීමට අවශ්‍යයි.\n\nදැන් සහ අනාගතයේදී මෙයට අවසර දෙනවාද?" "යෙදුම් කළමනාකරණය කරන්න" "යෙදුම ප්‍රතිස්ථාපනය කරනවාද?" "ඔබ ස්ථාපනය කරන යෙදුම අනෙක් යෙදුමෙන් ප්‍රතිස්ථාපනය කෙරේ.\n\nඔබගේ සියලුම පෙර පරිශීලක දත්ත සුරැකෙනු ඇත." "මෙය පද්ධති යෙදුමකි.\n\n}ඔබගේ සියලුම පෙර පරිශීලක දත්ත සුරැකෙනු ඇත." "ඉඩ නොමැත" "%1$s ස්ථාපිත කිරීමට නොහැකි විය. ඉඩ පොඩ්ඩක් නිදහස් කොට නැවත උත්සාහ කරන්න." "හරි" "යෙදුම හමුවී නැත" "ස්ථාපිත යෙදුම් ලැයිස්තුවේ යෙදුම සොයා ගත නොහැකි විය." "යෙදුම අස්ථාපනය කරන්න" "යාවත්කාලිනය අස්ථාපනය කරන්න" "%1$s පහත යෙදුමේ කොටසකි:" "ඔබට මෙම යෙදුම අස්ථාපනය කිරීමට අවශ්‍යද?" "සියලු"" පරිශීලකයන් සඳහා මෙම යෙදුම අස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? උපාංගයෙහි ""සියලු"" පරිශීලකයන් සඳහා යෙදුම සහ එහි දත්ත ඉවත්වනු ඇත." "%1$s පරිශීලකයා සඳහා මෙම යෙදුම අස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යයද?" "කර්මාන්ත ශාලා අනුවාදය සමග මෙම යෙදුම ප්‍රතිස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද?" "අස්ථාපනය කරමින්…" "අස්ථාපනය අවසන්." "අස්ථාපිත විම අසාර්ථකයි." "මෙම පැකේජය ක්‍රියාකාරී උපාංග පරිපාලකයෙක් බැවින් අස්ථාපනය කළ නොහැක." "ඔබගේ %1$s පැතිකඩ සඳහා මෙම යෙදුම අවශ්‍ය වේ එම නිසා අස්ථාපනය කළ නොහැක." "ඔබගේ උපාංගයේ පාලකයාට මෙම යෙදුම අවශ්‍ය වේ එම නිසා අස්ථාපනය කළ නොහැක." "උපාංග පරිපාලකයන් කළමනාකරණය කරන්න" "%1$s අස්ථාපනය කල නොහැක." "විග්‍රහ කිරීමේ දෝෂයකි" "පැකේජය විග්‍රහ කිරීමේදී ගැටළුවක් ඇති විය." "නව" "සියල්ල" "පෞද්ගලිකත්වය" "උපාංගය ප්‍රවේශය" "මෙම යාවත්කාලිනයට අලුත් අවසරයන් අවශ්‍ය නොවේ." "ඔබට පහත සඳහන් අවසර පිරිනැමීමට අවශ්‍ය ද? එය පහත සඳහා ප්‍රවේශය ලබා ගනියි:"