ගොනු කළමනාකරු CyanogenMod ගොනු කළමනාකරු B kB MB GB %1$s %2$s කාණ්ඩ උපාංගය අක්ෂර උපාංගය නමැති පයිප්පය වසම් කෙවෙනිය R/O R/W ඔව් නැහැ සියලු උඩින්ලියන්න තෝරන්න ]]> සොයන්න: %1$s පූරණයවෙමින්\u2026 අවලංගුයි. දෝෂය. පෙළ පසුරු පුවරුවට පිටපත් කිරීමට තට්ටු කරන්න පෙළ පසුරු පුවරුවට පිටපත් කෙරුණි අවවාදයයි ක්‍රියාකරණය තහවුරු කරන්න උඩින්ලිවීම තහවුරු කරන්න මකා දැමීම තහවුරු කරන්න මාරු කිරීම තහවුරු කරන්න මූල ප්‍රවේශ ප්‍රකාරයෙන් ධාවනය කල නොහැක. සුරක්ෂිත ප්‍රකාරයට වෙනස් කෙරේ.\n\nමෙම වෙනස යොදන්නද? කාර්යය සඳහා අවශ්‍ය වරප්‍රසාද ලබාගැනීමට නොහැක. මූල ප්‍රවේශ ප්‍රකාරයෙන් ධාවනය කල නොහැක. සුරක්ෂිත ප්‍රකාරයට වෙනස් කෙරේ. සැකසීම යෙදීමට හෝ ආචය කිරීමට නොහැකිවිය. ඇරඹුම් ෆෝල්ඩරය \'%1$s\' වලංගු නැත. මූල ෆෝල්ඩරයට වෙනස් කෙරේ. ක්‍රියාව සාර්ථක ලෙස සමාප්ත විය. දෝෂයක් අනාවරණය කෙරුණි. ක්‍රියාව අසාර්ථකය. මෙම ක්‍රියාකරණයට උසස් අවසර අවශ්‍යවේ. මූල ප්‍රවේශ ප්‍රකාරයට වෙනස්කර උත්සාහ කරන්න. ගොනුව හෝ ෆෝල්ඩරය සොයාගත නොහැක. ක්‍රියාකරණයේ විධානය සොයාගත නොහැක නැතිනම් එහි අවලංගු අර්ථ දැක්වීමක් ඇත. කියවීම/ලිවීම අසමත් වීය. ක්‍රියාකරණය කල්ඉකුත් විය. ක්‍රියාකරණය අසමත්විය. අභ්‍යන්තර දෝෂයක් සිදුවුනි. ක්‍රියාකරණය අවලංගු කල නොහැක. ගොනු පද්ධතිය කියවීම-පමණය. ක්‍රියාකරණය ඇරඹීමට පෙර ගොනු පද්ධතිය කියවීම් සහ ලිවීම් ලෙස ආරූඩ කිරීමට උත්සාහ කරන්න. අයුතු විස්තාරකයකි. ආයාචනය අසමත්විය. නොගැළපීමක් ඇතිවිය හැකි බැවින් ක්‍රියාකරණයට අවසර නොමැත. පිටවීමට නැවත ඔබන්න. තෝරාගත් ගොනු වර්ගය හැසිරවීමට යෙදුමක් ලියාපදිංචි කර නොමැත. සමහර ගොනු දැනටමත් ඉලක්කවූ ෆෝල්ඩරයෙහි ඇත.\n\nඋඩින් ලියන්නද? ක්‍රියාව යෙදුමට සම්බන්ධ කිරීම අසමත්විය. ක්‍රියාකරණය සඳහා උසස් වරප්‍රසාද අවශ්‍යවේ.\n\nඔබට මූල ප්‍රවේශ ප්‍රකාරයට වෙනස්කිරීමට අවශ්‍යද? මව්පිය ෆෝල්ඩරය බාහිර ආචයනය USB ආචයනය ගොනු පද්ධතියේ තොරතුරු සුබෙදුම් ප්‍රකාරය සැලසුම් ප්‍රකාරය වෙනත් දර්ශන විකල්ප හරි ක්‍රියා සොයන්න තවත් විකල්ප ආචයන කලාප සුරකින්න මුද්‍රණය නමින් \u25B2 නමින් \u25BC දිනයෙන් \u25B2 දිනයෙන් \u25BC අයිකන සරල තොරතුරු ෆෝල්ඩර පළමුව පෙන්වන්න සැඟවුණු ගොනු පෙන්වන්න පද්ධති ගොනු පෙන්වන්න සංකේතාත්මක සබැඳි පෙන්වන්න තොරතුරු නැත ගොනු පද්ධතිය සඳහා කිසිඳු තොරතුරක් ලබාගත නොහැක. ගොනු පද්ධතිය ආරූඩ/අනාරූඩ කල නොහැක. ගොනු පද්ධතිය ආරූඩ කිරීමේ ක්‍රියාකරණය අසමත්විය. SD කාඩ්පත් වැනි සමහර ගොනු පද්ධති කියවීම-පමණයි ලෙස තිළැලි බැවින් ආරූඩ/අනාරූඩ කලනොහැක. ගොනු පද්ධතියේ තොරතුරු තොරතුරු ඩිස්කයේ භාවිතය ආරූඩ ලක්ෂ්‍යය: උපාංගය: ආකාරය: විකල්ප: නික්ෂේප / අත්හළ: අතථ්‍ය: එකතුව: භාවිතාවූ: නිදහස්: සුරක්ෂිත ප්‍රකාරයේදී අනුමැතිය අවැසි ක්‍රියාකරණ සඳහා අවසර නැත. මූල ප්‍රවේශ ප්‍රකාරය වෙත වෙනස් කිරීමට තට්ටු කරන්න. අයිතිකරු වෙනස් කිරීමේ ක්‍රියාකරණය අසමත්විය.\n\nආරක්ෂක හේතු මත, SD කාඩ්පත් වැනි සමහර ගොනු පද්ධති, අයිතිය වෙනස් කිරීමට අවසර නොදෙයි. කාණ්ඩය වෙනස් කිරීමේ ක්‍රියාකරණය අසමත්විය.\n\nආරක්ෂක හේතු මත, SD කාඩ්පත් වැනි සමහර ගොනු පද්ධති, කාණ්ඩ වෙනස් කිරීමට අවසර නොදෙයි. අනුමැති වෙනස් කිරීමේ ක්‍රියාකරණය අසමත්විය.\n\nආරක්ෂක හේතු මත, SD කාඩ්පත් වැනි සමහර ගොනු පද්ධති, අනුමැති වෙනස් කිරීමට අවසර නොදෙයි. ගුණාංග තොරතුරු අනුමැති නම: මව්පිය: ආකාරය: වර්ගය: සබැඳි: තරම: අඩංගුවේ: ප්‍රවේශිත: වෙනස්වූ: විපර්යාසිත: අයිතිකරු: කාණ්ඩය: වෙනත්: මාධ්‍ය සුපිරික්සීම පැනයන්න: මාධ්‍ය සුපිරික්සීමට ඉඩ දීමට අසමත්විය මාධ්‍ය සුපිරික්සීම වැලැක්වීමට අසමත්විය .nomedia ෆෝල්ඩරය මකන්න මෙම ෆෝල්ඩරයේ .nomedia ෆෝල්ඩරයක් ඇත.\n\nඔබට එය සහ එහි අන්තර්ගත සියල්ල මැකීමට අවශ්‍යද? .nomedia ගොනුව මකන්න මෙම ෆෝල්ඩරයේ හිස් නොවන .nomedia ගොනුවක් ඇත.\n\nඔබට එය මැකීමට අවශ්‍යද? ඉතිහාසය ඉතිහාසය හිස්ය. නාඳුනන ඉතිහාස අයිතමයක්. සෙවුම් ප්‍රතිඵල ඔබගේ සෙවීම ටයිප් කරන්න ඔබගේ සෙවීම කියන්න සෙවීමේදී දෝෂයක් පැනනැගුණි. ප්‍රතිඵල කිසිවක් සොයා නොගැනුණි. ප්‍රතිඵල සොයාගෙන නැත. %2$s තුල %1$s වචන:]]> %1$s සෙවීම තහවුරු කරන්න සමහර සෙවීමේ වචන වල ඇත්තේ අක්ෂර අඩු ගණනකි. ක්‍රියාකරණය සඳහා කාලය සහ පද්ධති සම්පත් බොහෝ සෙයින් වැයවිය හැක.\n\nඔබට ඉදිරියට යාමට අවශ්‍යද? කරුණාකර රැඳෙන්න\u2026 සොයමින් පවතී ගොනුවක් තෝරන්න ෆෝල්ඩරයක් තෝරන්න සංස්කාරක අවලංගු ගොනුවකි. ගොනුව සොයාගැනීමට නැත. උපාංගය තුල විවෘත කිරීම සඳහා ගොනුව ඉතා විශාලය. පිටවීම තහවුරු කරන්න මෙහි නොසුරැකූ වෙනස් කම් ඇත.\n\nසුරකින්නේ නැතුව පිටවන්නද? ගොනුව සාර්ථක ලෙස සුරැකුනි. ගොනුව කියවීම-පමණයි ලෙස විවෘත කර ඇත. hex නික්ෂේපය සාදමින්\u2026 පෙන්වමින්\u2026 පොත්සලකුණු නිවස මූල ෆෝල්ඩරය පද්ධති ෆෝල්ඩරය සුරක්ෂිත ගබඩාව දුරස්ථ ගබඩාව ඇරඹුම් ෆෝල්ඩරය සකසන්න. පොත්සලකුණ ඉවත්කරන්න. පොත්සලකුණ සාර්ථක ලෙස එක් කෙරුණි. ඇරඹුම් ෆෝල්ඩරය ඇරඹුම් ෆෝල්ඩරය තෝරන්න: සාපේක්ෂ මංපෙත් අනුමත නැත. ඇරඹුම් ෆෝල්ඩරය සුරැකීම අතරතුර දෝෂයක් පැනනැගුණි. සොයන්න සැකසීම් ඉතිහාසය හිස් කරන්න යෝජනා නොමැත පද එතුම වාග් රීති ඉස්මතු කිරීම %1$s - පිටපත%2$s %1$s - අලුත්%2$s ක්‍රියාකරණය ඉටු කරමින්\u2026 පිටපත් කරමින්\u2026 %1$s සිට]]> %2$s වෙත]]> ගෙනයමින්\u2026 %1$s සිට]]> %2$s වෙත]]> මකමින්\u2026 ගොනුව]]> %1$s ඇද ගනීමින්\u2026 ගොනුව]]> %1$s හකුළමින්\u2026 ගොනුව]]> %1$s විශ්ලේෂණය කරමින්\u2026]]> ඇද ගැනීමේ ක්‍රියාකරණය සාර්ථක ලෙස සමාප්තවිය. දත්ත %1$s වෙත ඇද ගැනුනි. හැකිලීමේ ක්‍රියාකරණය සාර්ථක ලෙස සමාප්තවිය. දත්ත %1$s වෙත හකුලා දැමුණි. ක්‍රියා ගුණාංග ප්‍රතිනැවුම් කරන්න අලුත් ෆෝල්ඩරයක් අලුත් ගොනුවක් සියල්ල තෝරන්න සියල්ල නොතෝරන්න තෝරන්න නොතෝරන්න තේරීම මෙතනට පිටපත් කරන්න තේරීම මෙතනට ගෙන එන්න තේරීම මකා දමන්න තේරීම හකුළන්න සබැඳියක් සාදන්න විවෘත කරන්න සමගින් විවෘත කරන්න ඉෂ්ට කරන්න යවන්න තේරීම යවන්න හකුළන්න ඇද ගන්න මකන්න යලි නම් තබන්න පිටපතක් සාදන්න ගුණාංග පොත්සලකුණු වෙත එක් කරන්න කෙටි මගක් එක් කරන්න මව්පියා විවෘත කරන්න පිරික්සුම් එකතුව ගණනය කරන්න මුද්‍රණය නිවස ලෙස සකසන්න මෙම ක්‍රියාව ආපසු කල නොහැක. ඔබට ඉදිරියට යාමට අවශ්‍යද? නම: නම හිස් විය නොහැක. අවලංගු නමකි. \'%1$s\' අක්ෂර අනුමත නැත. අවලංගු නමකි. \'.\' සහ \'..\' යන නම් අනුමත නැත. මෙම නම දැනටමත් පවතී. සහචාරයන් තේරීම මතක තබා ගන්න සමගින් විවෘත කරන්න විවෘත කරන්න සමගින් යවන්න යවන්න නිම කිරීමට කිසිවක් නැත. කොන්සෝලය විධානාවලිය: කාලය: පිටවීම් කේතය: තත්පර %1$s. පිරික්සුම් එකතුව ගණනය කරන්න ගොනුව: පිරික්සුම් එකතුව ගණනය කරමින්\u2026 ෆෝල්ඩරය සංකේතාත්මක සබැඳිය නොදනී පද්ධති-නිර්වාචිත පෙදෙසි-නිර්වාචිත dd/mm/yyyy hh:mm:ss mm/dd/yyyy hh:mm:ss yyyy-mm-dd hh:mm:ss %1$s සහ %2$s තෝරාගැනුනි. පද්ධතිය යෙදුම ද්ව්‍යංගී පෙළ ලේඛනය ඊ-පොත තැපෑල හකුළන්න ඉෂ්ට කරකය දත්ත ගබඩාව ෆොන්ටය අනුරුව ශ්‍රව්‍ය වීඩියෝ ආරක්ෂාව හැකිළීම් ප්‍රකාරය කෙටි මග හැසිරවීමට අසමත්විය. කෙටි මග සාර්ථක ලෙස සෑදුනි. කෙටි මග සෑදීම අසමත්විය. සැකසීම් පොදු සැකසීම් සෙවීම් විකල්ප ගබඩා විකල්ප සංස්කාරක විකල්ප තේමා පිලිබඳ පොදු මහකුරු කුඩාකුරු සංවේදීය සෙවුම් ප්‍රතිඵල සංචාලනයේදී හෝ සුබෙදීමේදී මහකුරු කුඩාකුරු පිලිබඳ සලකා බලන්න දිනය/වේලාව ආකෘතිය ඩිස්ක භාවිතාවේ අවවාදය නිදහස් ඩිස්ක ඉඩ සියයට %1$s වෙත ලඟාවූ විට ඩිස්ක භාවිතාව විජටයේ වෙනස් පාටක් පෙන්වන්න ෆෝල්ඩර සංඛ්‍යායන ගණනය කරන්න අවවාදයයි! ෆෝල්ඩර සංඛ්‍යායන ගණනය සඳහා වේලාව සහ පද්ධති සම්පත් වැඩි ලෙස වැයවේ පූර්වදර්ශනය යෙදුම්, සංගීත ගොනු, පින්තූර සහ වීඩියෝ සඳහා පූර්වදර්ශන පිළිරුවක් පෙන්වන්න ඇතිල්ලීමේ අභින භාවිතාකරන්න ගොනු හෝ ෆෝල්ඩර මකා දැමීමට වමේ සිට දකුණට ඇතිල්ලීමේ අභිනය භාවිතාකරන්න උසස් පිවිසුම් ප්‍රකාරය සුරක්ෂිත ප්‍රකාරය සුරක්ෂිත ප්‍රකාරය\n\nයෙදුම වරප්‍රසාද රහිතව ධාවනය වන අතර, ආචයන කලාප ගොනු පද්ධති (SD කාඩ්පත් සහ USB) පමණක් ප්‍රවේශනය කල හැක ඉඟි කිරීමේ ප්‍රකාරය පරිශීලක වෙත ඉඟි කිරීමේ ප්‍රකාරය\n\nයෙදුම ගොනු පද්ධතිය වෙත පූර්ණ පිවිසුම් බලය සහිතව ධාවනය වේ නමුත් වරප්‍රසාද අවැසි ක්‍රියාවන් ඉෂ්ට කිරීමට පෙර ඉඟි කෙරෙනු ඇත මූල ප්‍රවේශ ප්‍රකාරය මූල ප්‍රවේශ ප්‍රකාරය\n\nඅවවාදයයි! මෙම ප්‍රකාරය ඔබගේ උපාංගය භේද කළහැකි ක්‍රියාකරණයන් වෙත අවසර ලබාදෙයි. ක්‍රියාකරණයක් සුරක්ෂිත දැයි තහවුරු කරගැනීම ඔබගේ වගකීමකි සීමා කල පරිශීලක ප්‍රවේශය අමතර පරිශීලකයන් සඳහා සමස්ත පද්ධතියම වෙත ප්‍රවේශය සීමා කරන්න ප්‍රතිඵල අදාළවූ විජටය පෙන්වන්න සොයන වචන ඉස්මතු කරන්න ප්‍රතිඵල සුබෙදීමේ ප්‍රකාරය සුබෙදීමක් නැත නමින් අදාළත්වයෙන් පෞද්ගලිකත්වය සොයන වචන සුරකින්න සෙවීමේ වචන සුරකින අතර ඉදිරි සෙවීම් වලදී යෝජනා ලෙස භාවිතාවේ සෙවීමේ වචන සුරකින්නේ නැත සුරැකු සෙවීමේ වචන ඉවත්කරන්න සියලුම සුරැකු සෙවීමේ වචන ඉවත්කිරීමට තට්ටු කරන්න සුරැකු සෙවීමේ වචන සියල්ල ඉවත් කෙරිණි සුරක්ෂිත ගබඩාව ප්‍රමාදිත සමමුහුකරණය සුරක්‍ෂිත ගොනු පද්ධති සමමුහුර්තකරණය යනු මිල අධික වූ මෙහෙයුමකි. යෙදුම බිඳ වැටුණහොත් පොරොත්තු තොරතුරු සමමුහුර්ත නොවී නැති වී යාමේ වියදමක් ඇතුව ගොනු පද්ධතිය භාවිත නොවන තත්ත්වයේ පවතින විට සමමුහුර්තකරණය සිදු කිරීමට, සෑම මෙහෙයුමක් ම අවසානයේදී වේගවත් ප්‍රතිචාරවලට ඉඩ දීමට මෙම විකල්පය සබල කරන්න. ගබඩාව මකන්න හැසිරීම යෝජනා එපා ගොනුව සකසන අතරතුර ශබ්දකෝෂ යෝජනා නොපෙන්වන්න පද එතුම ද්ව්‍යංගී ගොනු hex නික්ෂේපය ද්ව්‍යංගී ගොනුවක් විවෘත කිරීමේදී, ගොනුවේ hex නික්ෂේපයක් සාදා එය hex පෙන්වනයේ විවෘත කරන්න වාග් රීති ඉස්මතු කිරීම වර්ණ ක්‍රමානුරූපය වාග් රීති ඉස්මතු කිරීමේ වර්ණ ක්‍රමානුරූපය තෝරන්න තේමා පෙරනිමි භාවිතාකරන්න පවත්නා තේමාවේ පෙරනිමි වාග් රීති ඉස්මතු කිරීම භාවිතාකරන්න අයිතමයන් තේමා තේමාව සකසන්න තේමාව සාර්ථක ලෙස යොදාගැනුනි. තේමාව සොයාගැනීමට නැත. නිදොස්කරණ තොරතුර ලොග් ගත කරන්න සැහැල්ලු තේමාව CyanogenMod ගොනු කළමනාකරු සඳහා සැහැල්ලු තේමාවක්. CyanogenMod සංචාලන ලාච්චුව දිගහරින්න සංචාලන ලාච්චුව වසන්න ඇල්ෆා පවත්නා: අලුත්: පාට: පෙරනිමි තේමා වර්ණ ක්‍රමානුරූපය පිළිනගන්න පෙළ පවරා දීම එක්-පේළි අනුසටහන බහු-පේළි අනුසටහන යතුරුපදය උධෘත අනුලකුණු වැල විචල්‍යය මුරපදය යළි සකසන්න සුරක්ෂිත ගබඩා ගොනු පද්ධතිය අගුළු ඇරීමට මුරපදය ටයිප් කරන්න. සුරක්ෂිත ගබඩා ගොනු පද්ධතිය ආරක්ෂා කිරීමට මුරපදයක් ටයිප් කරන්න. සුරක්ෂිත ගබඩා ගොනු පද්ධතිය යළි පිහිටුවීමට පවත්නා සහ අලුත් මුරපද ටයිප් කරන්න. සුරක්ෂිත ගබඩා ගොනු පද්ධතිය මැකීමට පවත්නා මුරපදය ටයිප් කරන්න. පැරණි මුරපදය: නව මුරපදය: මුරපදය: මුරපදය යළි යොදන්න: තනන්න අගුළු අරින්න යළි පිහිටුවන්න මකන්න ගබඩාව අගුළු හැරිය නොහැක මුරපදයෙහි අවම වශයෙන් අක්ෂර %1$d ක් තිබිය යුතුය. මුරපද නොගැලපේ. සහාය නොදක්වන ලේඛන ආකෘතියකි සහාය නොදක්වන පින්තූර ආකෘතියකි ලේඛනය: %1$s පිටුව %1$s අවවාදයයි!\n\nසාපේක්ෂ හෝ ඒකාන්ත මංපෙත් සහිත හැකිලුනු ගොනුවක් අද ගැනීමේදී, පද්ධති ගොනු උඩින් ලිවීමක් සිදුවී ඔබගේ උපාංගයට හානි පැමිණිය හැක.\n\nඔබට ඉදිරියට යාමය අවශ්‍යද? වෙනස්කම් ලොගය ආයුබෝවන් CyanogenMod ගොනු කළමනාකරු වෙත සැරද! ආයුබෝවන්.\n\nමෙම යෙදුම ඔබගේ ගොනු පද්ධතිය ගවේශනයට සහ ඔබගේ උපාංගයට හානි ගෙනදෙන ක්‍රියාකරණ කිරීමට අවසර ලබාදෙයි. හානිය වළක්වාගැනීමට, යෙදුම අඩු-වරප්‍රසාද සහිත සුරක්ෂිත ප්‍රකාරයෙන් ඇරඹෙනු ඇත.\n\nඔබට සැකසීම් තුලින් පූර්ණ-වරප්‍රසාද සහිත උසස් ප්‍රකාරය වෙත පිවිසිය හැක. ක්‍රියාකරණයක් ඔබගේ පද්ධතිය භේද නොකරන බව තහවුරු කරගැනීම ඔබගේ වගකීමකි.\n\nCyanogenMod සමූහය සැකසීම්